Please give today to support Hymnary.org during one of only two fund drives we run each year. Each month, Hymnary serves more than 1 million users from around the globe, thanks to the generous support of people like you, and we are so grateful. 

Tax-deductible donations can be made securely online using this link.

Alternatively, you may write a check to CCEL and mail it to:
Christian Classics Ethereal Library, 3201 Burton SE, Grand Rapids, MI 49546

15469. බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා

1 බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
රෙදි ඔතලා එහි බාවා ගව ඔරුවේ සිටිනා
තරු අහසේ දිලිසෙමිනේ එතුමා වෙත බැලුවේ
අපෙ ස්වාමි දිළිඳාවී නිදිකරවා සිටියේ

2 එහි ගවයන් හඬ අසමින් එතුමා ඇස් ඇරියේ
බය නොවෙමින් ප්‍රිය මුහුණින් හිමි නාඬා සිටියේ
මගෙ පේමය ඔබගේමය බලමින් මා අහසෙන්
රෑ කාලේ නිදි වේලේ අදරින් මා රැකගන්

3 මා සමගින් ඔබ ස්වාමින් සිටියොත් සැම වේලේ
ඔබ සමගින් සගයේදිත් සිටිනට හැකි වෙන්නේ
සැම දරුවන් හට අදරින් ඔබ පාමුල තබමින්
ඔබෙ දරුවන් කොට පේමෙන් සැම විට ආසිරි දෙන්

Text Information
First Line: බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
Title: බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
English Title: Away in a manger, no crib for a bed
Author (verse 3): John T. McFarland
Translator: B. A. W. Wijayasingha
Meter: 11.11.11.11
Language: Sinhala
Source: Verses 1 and 2: Anonymous in Little Children's Book for Schools and Families by J. C. File (Philadelphia: Evangelical Lutheran Church in North America, 1885)
Copyright: Public Domain
Tune Information
Name: CRADLE SONG
Composer: William James Kirkpatrick
Meter: 11.11.11.11
Key: F Major or modal
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us