බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා

බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා (Betlehemē gava maḍuvē apa yēsus biḷin̆dā)

Author (verse 3): John T. McFarland; Translator: B. A. W. Wijayasingha
Tune: CRADLE SONG (Kirkpatrick)
Published in 1 hymnal

Printable scores: PDF, Noteworthy Composer
Audio files: MIDI

Representative Text

1 බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
රෙදි ඔතලා එහි බාවා ගව ඔරුවේ සිටිනා
තරු අහසේ දිලිසෙමිනේ එතුමා වෙත බැලුවේ
අපෙ ස්වාමි දිළිඳාවී නිදිකරවා සිටියේ

2 එහි ගවයන් හඬ අසමින් එතුමා ඇස් ඇරියේ
බය නොවෙමින් ප්‍රිය මුහුණින් හිමි නාඬා සිටියේ
මගෙ පේමය ඔබගේමය බලමින් මා අහසෙන්
රෑ කාලේ නිදි වේලේ අදරින් මා රැකගන්

3 මා සමගින් ඔබ ස්වාමින් සිටියොත් සැම වේලේ
ඔබ සමගින් සගයේදිත් සිටිනට හැකි වෙන්නේ
සැම දරුවන් හට අදරින් ඔබ පාමුල තබමින්
ඔබෙ දරුවන් කොට පේමෙන් සැම විට ආසිරි දෙන්

Source: The Cyber Hymnal #15469

Author (verse 3): John T. McFarland

(no biographical information available about John T. McFarland.) Go to person page >

Translator: B. A. W. Wijayasingha

(no biographical information available about B. A. W. Wijayasingha.) Go to person page >

Text Information

First Line: බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා (Betlehemē gava maḍuvē apa yēsus biḷin̆dā)
Title: බෙත්ලෙහෙමේ ගව මඩුවේ අප යේසුස් බිළිඳා
English Title: Away in a manger, no crib for a bed
Author (verse 3): John T. McFarland
Translator: B. A. W. Wijayasingha
Meter: 11.11.11.11
Source: Verses 1 and 2: Anonymous in Little Children's Book for Schools and Families by J. C. File (Philadelphia: Evangelical Lutheran Church in North America, 1885)
Language: Sinhala
Copyright: Public Domain

Media

The Cyber Hymnal #15469
  • PDF (PDF)
  • Noteworthy Composer Score (NWC)

Instances

Instances (1 - 1 of 1)
TextScoreAudio

The Cyber Hymnal #15469

Suggestions or corrections? Contact us