පොරණ ගීය තෙදවතත්

Representative Text

1 පොරණ ගීය තෙදවතත්
ඇසුණයි රෑ දිනේ
පැවසු දූතුන් විත් සගෙන්
රන් වීනා ගාමිනේ
වේව සෙත මිහි පිට
සතට කරුණා
දූතයින් ගී අසනට
ලෝ නිසලින් උන්නා

2 දැනුත් එත් උන් අහස් කුසින්
විදහා පියාපත්
සමාදානය ගෙනතින්
ලෝ කෙරේ යුත් විපත්
මෙලෝ දුක් ඇති සැම තැන්
කෙරේ උන් හැසිරෙත්
වියවුල් ඇත් කල වටින්
සැනසුම් ගී කියත්

3 මෙලෝ ජීවිතේ දුක්වලින්
බරවී ඉන්නෙනි
කඳු මග සෙමින් දුකින්
ගමන් කරන්නෙනි
එයි තොස් යුත් කලක් මනරම්
තොපට විගසින්
මග අයිනේ නවතිමින්
අඝව් ගී දූතයින්

4 එන්නේ දවස් විගසින්
පෙර දිවස්වතුන්
පැවසූ වදන ලෙසන්
කාලය සුපසන්
කෙරේ මුළු පොළෝ අලුත්
යේසුස් රජ වනා
එකල් මෙ ගී කියත් ලෝ සත්
දැන් දූතු න් කියනා

Source: The Cyber Hymnal #15467

Author: Edmund H. Sears

Edmund Hamilton Sears was born in Berkshire [County], Massachusetts, in 1810; graduated at Union College, Schenectady, in 1834, and at the Theological School of Harvard University, in 1837. He became pastor of the Unitarian Society in Wayland, Mass., in 1838; removed to Lancaster in 1840; but on account of ill health was obliged to retire from the active duties of the ministry in 1847; since then, residing in Wayland, he devoted himself to literature. He has published several works. --Annotations of the Hymnal, Charles Hutchins, M.A., 1872… Go to person page >

Translator: A. S. Amarasekara

(no biographical information available about A. S. Amarasekara.) Go to person page >

Text Information

First Line: පොරණ ගීය තෙදවතත් (Poraṇa gīya tedavatat)
Title: පොරණ ගීය තෙදවතත්
English Title: It came upon the midnight clear
Author: Edmund H. Sears
Translator: A. S. Amarasekara
Meter: 8.6.8.6 D
Language: Sinhala
Copyright: Public Domain

Media

The Cyber Hymnal #15467
  • PDF (PDF)
  • Noteworthy Composer Score (NWC)

Instances

Instances (1 - 1 of 1)
TextScoreAudio

The Cyber Hymnal #15467

Suggestions or corrections? Contact us