1 ඇදහිල්ලම කරම් සෑමදාම සන්තොසින් අන්තරා ඇතත් තද ඇදහිල්මයි සොඳ
2 අදහම් බැතින් මම පෑ දින බැගින් සැම මක්වෙතත් නොහැරම යේසුමයි සියල්ලම
3 ආත්මයාණෝ සිත් තුළ දීප්තිමත්ව බබළයි ඒ බලේ ඇති කල මා වැටෙන්ට නො හැකියි
4 ආත්මයාණෝ සිත් තුළ දීප්තිමත්ව බබළයි ඒ බලේ ඇති කල මා වැටෙන්ට නොහැකියි
5 ගීතිකා නද දෙමින් කන්නලව් පුදා නොමින් යේසුගේ නම අරන් යන්නෙමි අදහම්න්
6 ජීවිතේ ඇති විටත් මේ ලොවින් ගියාමද රන් දොරින් යන කලත් ඇදහිල්ලමයි සොඳ
Source: The Cyber Hymnal #15445