15471. මාගේ දුක් පීඩා නිමකරලා

1 මාගේ දුක් පීඩා නිමකරලා
ඒ රුවත් වෙරළට පත් කලා
පෙම්බර මා හිමි ළඟ ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට

එකල්හි වේ තේජස් මට
තේජස් මට තේජස් මට
හිමි වත දක්නා කල මා
එකල්හි වේමය තේජස් මට

2 හිමිගේ දයා කඳින් විපුලා
සගයේ ඉඩමක් මා ලත් කලා
ඒ හිමි උවන බලා ඉන්ට
සදාකල්හිම වේ තේජස් මට

3 මිතුරෝ එහි වෙත් මා පෙම් දැරූ
සොම්නස් ගලායේ ගඟක් ලෙස
හිමි මද හසීන් පෙනේ තුට
සදාකල්හහිම වේ තේජස් මට

Text Information
First Line: මාගේ දුක් පීඩා නිමකරලා
Title: මාගේ දුක් පීඩා නිමකරලා
English Title: When all my labors and trials are o'er
Author: Charles Hutchinson Gabriel
Translator: John Simon de Silva
Refrain First Line: එකල්හි වේ තේජස් මට
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: [මාගේ දුක් පීඩා නිමකරලා]
Composer: Charles Hutchinson Gabriel
Key: A♭ Major
Copyright: Public Domain



Media
MIDI file: MIDI
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us